ඉන්ධන තොග පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට නිවේදනයක් …

ඉන්ධන තොග නොමැති බවට ඇතැමුන් ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කිසිදු අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN