*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අස්ගිරි පාර්ශ්වයෙන් සිරිමත් ගරුනම්බු නාමයක් !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට “සිරිමත් ගරුනම්බු නාමයකින්” උපහාර දැක්වීමට ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය කටයුතු කර තිබේ.

ඒ අනුව ඒ සඳහා වන උත්සවය අද පස්වරු 02.00 ට අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වීමට නියමිත ය.

මෙම උත්සවය සඳහා සීමිත ප්‍රභූවරුන් පිරිසක් පමණක් වෙනුවෙන් නිකුත් කර තිබුණු ආරාධනා පත්‍රය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan