මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට !

Date:

මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයක් භාවිතයෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...