චන්න ජයසුමන නිල නිවසේ හිටියේ බලෙන් නෙවෙයි – මාධ්‍ය ලේකම් කරුණු කියයි

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවටත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවටත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණ ද ඒ මහතා අදාළ නිල නිවසේ රැඳී සිටියේ බලහත්කාරයෙන් නොවන බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

චන්න ජයසුමන මහතා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි අදාළ නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසව විසින් ලබාදුන් තීන්දුවකට අනුව බවයි මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරන්නේ.

චන්න ජයසුමන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සහ මානව හිමිකම් කොමිසමේ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...