*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ලංකාව අතහැර ගිය ලී ක්වාන් යූ ලා ….

සිංගප්පූරුව යනු මේ සියවසේ ආර්ථික විද්‍යාවේ මැජික් පෙන්නපු රටක්..සිංගප්පූරුව ලැබූ ඒ මහා ආර්ථික ජයග්‍රහණ යනු සිංගප්පූරු පාලකයන්ගෙ විතරක් වැඩක් නෙමේ..සමස්ථ සිංගප්පූරු ජනතාවගෙම වැඩක්…මොකද සිංගප්පූරු ජනතාව අපි වගේ ගෝත්‍ර හොරුන්ට නායකයො වෙන්ට පාර කපලා දුන්නේ නෑ..

අපේ ජනතාව හැමදාම දුටුගැමුණුලාට පරාක්‍රමබාහුලාට ඇඳගෙන ආපු ඉන්ටර්නැෂනල් චෞරයන්ට රැවටුනා.ඇත්තටම ගත්තොත් අපි ඇදගෙන නාපු ජාතියක්.

අපි මෙහෙ කාඩ්බෝඩ් ලීක්වාන්යූලට හිටු කියලා රැවටෙන කොට මේකෙ හිටපු ඇත්තම ලීක්වාන්යූලා මේක දාලා සිංගප්පූරුවටම ගිහින්..ඒ අය මෙහෙ හිටියා උනත් අපේ ජනතාව ඒ අයට චන්දෙ දීලා අගමැති කරගන්නෙ නෑ…මොකද අපි බයයි ඒ අය ක්‍රිස්තු වර්ශ එක්දාස් එකසීය ගනන්වල තිබ්බ ඉන්දියානු චෝල මන්ඩලේ ආපහු මෙහෙ පිහිටුවයි කියලා..ඉන්දියන් කරයෝ හඳට ගියාට අපි තාම ඉන්නේ ක්‍රිස්තු වර්ශ එක්දාස් එකසීය ගනන්වල..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan