තිරිඟු පිටි හිඟය අවසන් වන කාලය ආනයනකරුවන් කියයි

Date:

දැනට රටේ පවතින තිරිඟු පිටි හිඟය සැප්තැම්බර් 15 වනදායින් පසුව අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කරන නිසා මෙසේ එම කාලය වනවිට හිඟය අවසන් වනු ඇති බවයි එම සංගමයේ සභාපති නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ.

තිරිඟු පිටි හිඟයක් ඇතිවීමට හේතුවක් නොමැති බව පසුගිය දින කිහිපයේදීම වෙළඳ අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළත් මේ වනවිට වෙළඳපොලේ තිරිඟු පිටි විවිධ ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරෙමින් පවතින්නේ හිඟය හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...