*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

පනත් කෙටුම්පත් දෙකක් අද (08) සිට බලාත්මකයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) සිය සහතිකය සටහන් කළ අතර , මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදු විය.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් සංශෝධන පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත වශයෙන් මෙම පනත් දෙක අද සිට බලාත්මක වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan