*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කහඳගම මහත්තයා 09 වෙනිදා මතකද? කෝ මල් පොකුර? (VIDEO)

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම මහතා අද (09) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය වෙත යම් අදහස් දැක්වීමක් කර තිබුණි.

පසුගිය මැයි 09 වැනි දින ගෝල්ෆේස් ජන අරගලයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඇති වූ කලහකාරී තත්ත්වය හමුවේ මහින්ද කහඳගම මහතාට අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දීමට සිදු විය.

කෙසේවෙතත් අද දවස වන විට ඔහු පවසන්නේ තමන්ද ජන අරගලයක කොටස්කරුවෙකු බැවින් අරගලකරුවන්ට තිබුණේ තමන්වද ඔවුන්ගේ කෙනෙක් සේ සලකා කටයුතු කළ යුතුව තිබුණ බවයි.

ඒ අනුව කහඳගම මහතා මාධ්‍යයට දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan