*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලොකු එකක් ඉල්ලූ චානකට විදුලිබල හා බලශක්ති !

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පත්කර තිබෙනවා.

චානක මහතා ඊයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ඊට පැයකට පසුව ඔහු ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුණේ අදාල අමාත්‍යංශය බාරගත නොැහකි බවයි. වෙනත් වගකිව යුතු අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබෙනු ඇති බවටයි.

ඒ අනුව ඔහු බලාපොරොත්තෙුවෙන් සිටි රාජ්‍ය අමාත්‍ය ධුරයම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

ඊයේ දිනයේදී ඉන්දික අනුරුද්ධ මහතාද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ඒ අනුව අදාල අමාත්‍යංශය සඳහාද රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan