නාමල්, රෝහිත, පවිත්‍රා ඇතුළු 12 කට කැබිනට් තනතුරු

මේ වනවිට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 30 ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අලුතින් කැබිනට් තනතුරු හිමිවන බහුතරයක් පොදුජන පෙරමුණේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන්ට කැබිනට් වරම් හිමිවන අතර මීට අමතරව ජීවන් තොන්ඩමන්ට හා ඒ.එල්.එම්. අතාවුල්ලාටද කැබිනට් ඇමති ධුර ලැබීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...