චොකා මල්ලීත් රාජ්‍ය ඇමතිකමක දිවුරුම් දෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට ටික වේලාවකට පෙර රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දී තිබේ.

ඒ අනුව ඒ මහතා වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දිවුරුම් දී ඇත්තේ.

ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී යනු මනු‍ෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වැරදිකරු බව තීරණය කර මරණීය දණ්ඩනය නියම කළ දේශපාලනඥයෙකි. ඔහු අතින් 2015 වසරේදී ඝාතනයට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...