කොළඹ LNW:ගෙවුණු දින 12 තුළ ඩෙංගු ආසාදිත රෝගීන් 1057ක් හඳුනා ගෙන තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වනවිට ඩෙංගු රෝගීන් 62,000ට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 48%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.
වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු මරණ 38ක් ද වාර්තා වී තිබේ.
ASK