*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුවට දින නියම කෙරේ

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු වීම හේතුවෙන් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බව පවසමින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඕෂල හේරත් විසිනි.

මෙම පෙත්සමේ විභාගය ඊයේ (14) අවසන් කෙරුණු අතර එහි තීන්දුව ලබන මස 18 වෙනිදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan