*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ලිට්රෝ සමාගමෙන් ජනපතිට ලිපියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්‍රෝ gas terminal ලංකා සමාගම් වල සේවක අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු දක්වමින් ලිපියක් යොමු කර ඇත.

වසර 150 ක අඛණ්ඩ සාර්ථක ව්‍යාපාරික ඉතිහාසයකට හිමිකම් කියන ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්‍රෝ gas terminal වර්තමාන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති හේතුකොටගෙන පෞද්ගලීකරණය කිරීමට තීරණය කර ඇති අතර, දේශීය ආර්ථිකයට ඉහළ ආදායමක් සහ රාජ්‍ය බදු ධාරිතාවය සඳහා අති විශාල දායකත්වයක් ලබාදෙන ලිට්රෝ ගෑස් ලංකා සමාගම් ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඉතා කාර්යක්ශම සමාගම් වන බව එම ලිපියෙන් දන්වා ඇත.

සේවකයින් 200 ක අවම සේවක සංඛ්‍යාවකින් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගෑස් අවශ්‍යතාවය සපුරාලන මෙම සමාගම් ඉහළ ඵලදායිතාවයකට සහ සාර්ථකත්වයක් සඳහා ඍජු දායකත්වයක් සිදුකරනු ලබන්නේ එහි සේවකයන් බවත්, කර්මාන්ත සඳහා පුහුණු වෘත්තිකයන් තම සේවාව සපයනු ලබන අතර ඔවුන් මෙම සමාගමේ ප්‍රබල මානව සම්පතක් බව දන්වා ඇත.

එහෙයින් ශ්‍රී ලාංකික රජය මෙම ව්‍යාපාරය පෞද්ගලීකරණය සිදු කරන්නේනම් ලිපියෙහි සඳහන් සේවක අයිතිවාසිකම් ලබාදීම අනිවාර්ය කළ යුතු බවත්, සමස්ත සේවක සංඛ්‍යාව නියෝජනය කරනු ලබන ලිට්‍රො සුරැකීමේ සංවිධානය තරයේ ප්‍රකාශ කරනු ලබන බව ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan