රනිල් එනකං ආරක්ෂාව ප්‍රමිතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අළුයම එංගලන්තය බලා පිටත්ව ගියේ එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහායි.

ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන්නේ තමා යටතේ තිබෙන අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන්ද පත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණෙන 20 වැනිදා දක්වා මෙම පත්කිරීම වලංගු වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...