Thursday, September 28, 2023
spot_img

Latest Posts

ආර්ථික වර්ධනය අඩුවෙලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී 2022 එම කාර්තුවට සාපේක්ෂව මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව හෙලිවී ඇත.

2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,683,374ක් ලෙස පැවති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 2,597,441ක් දක්වා අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.