“ගෙවන්න බැහැ- ගෙවන්නෙ නැහැ” වැඩිවූ විදුලි බිලට එරෙහි වෙමු!

මහජන සභාවේ මෙහෙයවීමෙන් “ගෙවන්න බැහැ- ගෙවන්නෙ නැහැ” වැඩිවූ විදුලි බිලට එරෙහි වෙමු ‘ යන තේමාව යටතේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(20) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විණි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා ආගමික නායකයන් , සිවිල් සමාජ ක්‍රියාකාරීන් , වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.


සියලුම පින්තූර බලා ගැනීමට පහත Link එකට පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...