භාණ්ඩ කිහිපයක මිල පහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයින පුරා ඇති , ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වන අතර සියළු සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැක බව දැනුම් දෙයි..

පහත සඳහන් භාණඩ එම එම භාන්ඩ ලැයිස්තුවට අදාල වේ.

සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් අඩු කර ඇත. නව මිල රු 580කි.
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් අඩු කර ඇත. නව මිල රු 290කි.
හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් අඩු කර ඇත. නව මිල රු 1,100කි.
සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් අඩු කර ඇත. නව මිල රු 620කි.
ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් අඩු කර ඇත. නව මිල රුපියල් 195කි.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 299කි.

එම භාණ්ඩ වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...