කළුතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර පෙරට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

කළුතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 21,589 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ – 7,456
සජිත් ප්‍රේමදාස – 5,465
නාමල් රාජපක්ෂ – 663
දිලිත් ජයවීර – 390

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...