“නීපා ඔයා එන්න එපා” කියලා යාඥා කරන්න – රවී කුමුදේශ්

වෛරස රෝග පරීක්ෂාවට හදපු බොහෝ රසායනාගාර විනාශ වෙන්න ඉඩ හැරලා නීපා ආවොත් ආයේ මුල ඉඳලා රසායනාගාර හදන්න වේවි. මිලියන 250ක් වැයකරලා, පුද්ගලාරෝපිත සෞඛ්‍ය ක්‍රමවේද දක්වා සංවර්ධනය කරන්න හදපු මුල්ලේරියාව අනුක රසායනාගාරය වල්බිහිවෙන්න ඉඩ හැරලා. ගුවන් තොටුපලේ හදපු අනුකජීවී රසායනාගාර දෙකම කෑලි කෑලි ගලවලා දාලා. මෙහෙම ගියොත් අපිට වෛරසයෙන් වෛරසයට රසායනාගාර හදන්න වේවි.

රවී කුමුදේශ්

සභාපති

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...