සතොස සභාපති පසඳ යාපා ඉල්ලා අස්වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.

ඔහු සිය ඉල්ලා අස්වීම , වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් දන්වා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...

පොලීසිය නාවිකයන්ව දෙවන අර්ධයේ බින්දුවේ තබයි

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් සූරතාවලියේ...

ජොන්ස්ටන් අත්අඩංගුවට!

කොළඹ LNW:මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු...