*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

උතුර දකුණ එකතු කරන අරගලයේ නව පියවර!

ත්‍රස්දවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු, අනීතිකව රඳවා සිටින සියලු සිරකරුවන් නිදහස් කරනු” යනතේමාවන් මුල්කරගෙන දෙමළ ජාතික තරුණ සංධානය සහ සර්ව ජන යුක්ති සංධානය එක්ව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල සහයෝගයෙන් කන්කසන්තුරෙන් ආරම්භ කළ ජංගම විරෝධතාවය අද දින (22)සවස ගාලුමුවදොර පිටියට ලගා විය.

මෙය පසුගිය දහ වනදා කන්කසන්තුරෙන් ආරම්භ විය. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය කරමින් ගමන් ගන්නා මෙම විරෝධතා රථය ඔක්තෝබර් මස 10 වෙනිදා හම්බන්තොටින් නිම වීමට නියමිතය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බලකරන පෙත්සමකට මහජනතාවගෙන් අත්සන් ලබා ගනිමින් මෙම රථය මෙසේ හම්බන්තොටදක්වා ගමන් කිරීමට නියමිත අතර අද දින මෙම අවස්ථාවට දේශපාලකයින් , කලා කරුවන් , වෘත්තීය සමිති නායකයින්,බහුජන සංවිධාන නියෝජිතයින්ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

සියලුම ඡායාරූප නරඹන්නට පහත Link එකට පිවිසෙන්න !

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan