ජනපති රනිල් ලබන සතියේ ජපානයට ….

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 26 වනදා ජපානය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ, ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ය.

එමෙන්ම එහිදී ඒ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ජපාන අගමැතිවරයා සමග සාකච්ඡා කරනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...