*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මෙච්චර කල් උගුරට හොරා බෙහෙත් බිව්වා. දැන් ඒ වැඩේ හරියන්නේ නැහැ! (VIDEO)

කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ මේ දිනවල කෙරෙමින් පවතින සාකච්ජා සාර්ථක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ වන විටත් ඔවුන් සමඟ 16 වතාවක් කටයුතු කර ඇතත් එම අවස්ථාවන්හිදී සිදුකළේ උගුරට හොර බෙහෙත් බීමක් වැනි ක්‍රියාවක් බවත් එම තත්ත්වය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දී ඇති බවත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට හේතුවත් පෙර අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම බවත් හෙතෙම අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan