*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

ජවිපෙට රට බාරදෙන්න ජනතාවට පුදුම හදිස්සියක් තියෙන්නෙ

රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට ලබාදීම සඳහා ජනතාවට දැඩි හදිස්සියක් ඇති වී තිබෙන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

හදිස්සිය කෙතරම්දැයි කිවහොත් වෙනත් කණ්ඩායම් සමග එකතු වී හෝ බලය ලබා ගන්නැයි ජනතාව තම පක්ෂයෙන් ඉල්ලා සිටින බවයි හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර, අකුරැස්ස ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අමතමිනි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan