බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW :

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ දරුණු වෙඩි තැබීමක් වාර්තා වන අතර, එහිදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ආරම්භයේදී එක් පිරිමි පුද්ගලයෙකු මියගිය බව වාර්තා වූ අතර, පසුව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව මෙම සාහසික ක්‍රියාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව තහවුරු වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...