වෙහෙරගල්ල වැවට දැමූ ආයුධ සොයා සෝදිසි මෙහෙයුම් දිගටම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01 කොළඹ LNW :

අදත් (01) කතරගම වෙහෙරගල්ල වැවට දැමූ ආයුධ සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. කිමිදුම්කරුවන් යොදවා එම සෝදිසි කිරීම් සිදු කරන බව , වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කලේya.

ඊයේ (30) පස්වරුවේ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු ලබාදුන් තොරතුරකට අනුව වොහෙරගල්ල වැවේ තිබී ටි 56 හිස් මැගසින් 74 ක්,එල් එම් ජි හිස් මැගසින් 36 ක්,හා එම් .පී එම් ජී හිස් ඩ්‍රෑම් 5 ක් සොයා ගෙන ඇති අතර,දැනට එම ආයුධ ගෝනගංආර පොලිසියට භාර දී ඇති බව වාර්තා වේ.

එම ආයුධ වැවට ගෙනැවිත් දැමුවේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කළ බව, වැඩිබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...

විජයදාසගේ පුත්‍ රකිතගේ බැංකු ගිණුම් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : හිටපු අධිකරණ අමාත්‍ය...

විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට වැඩ වැරුමක!

කොළඹ LNW:ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ...