ජනාධිපති හා TNA හිටපු මන්ත්‍රී ශ්‍රීධරන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අතර හමුවක් ඊයේ (010 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී ශ්‍රීධරන් මහතා නව පාලනය වෙත සිය සුබපැතුම් පිරිනැමා ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු ආදිය පිළිබඳ සුහද කථාබහකද නිරත වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...