*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තිරිඟු පිටි මිලත් පහළට …

ලබන සතියේ සිට තිරිඟු පිටි මිල අඩුකිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ලබන සතියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 250ක් දක්වා පහත හෙළීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඩුබායි රාජ්‍යයෙන් සහ තුර්කියෙන් තිරිඟු පිටි ආනයනය කරන බව පැවසූ අමාත්‍යවරයා මේ වනවිටත් තිරිඟු පිටි කන්ටේනර් 100ක් පමණ කොළඹ වරායට ගොඩබෑම ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan