ඔක්තෝබර් 11 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් 5 ශ්‍රේණි පුද්ගලික පංති තහනම් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඔක්තෝබර් 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වීමට නියමිත අතර,පෙරවරු 9.30 සිට 10 .45 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...