ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සියල්ලටම හේතුවයි – ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝකය බිඳවැටීමට ප්‍රද්හාන හේතුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාප්වහන්සේ ඉල්ලා සිටින්නේ, එළඹෙන COP28 දේශගුණ සාකච්ඡාවලට සහභාගිවන්නන්ගෙන් පොසිල ඉන්ධන ඉවත් කිරීමේ ප්‍රතිපත්තිවලට එකඟ වන ලෙසයි.
පාප්වහන්සේගේ Devastation of manmade climate change ලිපිය නිකුත් කර වසර අටකට පසු පාප්වහන්සේ ඒ ගැන පසු විපරමක් කර ඇති අතර දැනටමත් ආපසු හැරවිය නොහැකි විනාශයන් සිදු වී අවසන් බවද පෙන්වා දී ඇත.

තවදුරටත් පාප්වහන්සේ සඳහන් කරන්නේ, නොවැම්බර් 30 වෙනිදා ඩුබායි හි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවල මීළඟ වටයෙන් යම් වෙනසක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවයි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...