ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු කර ඇත.
RN

© 2025 Lankanewsweb.net. All Rights Reserved.