ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වෙයි – ලංකාවට පක්ෂව ඡන්ද 07 යි

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව රටවල් 20 ක් ඡන්දය භාවිතා කළ අතර ඊට එරෙහි වූයේ රටවල් 07 ක් පමණි. රටවල් 20 ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවේ විශේෂත්වය වන්නේ මානව හිමිකම් කඩවීම්වලට අමතරව වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබීමයි. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගතයුතු බවට ඇමරිකාව ප්‍රමුඛ යෝජනාවේ අනුග්‍රාහක රටවල් යෝජනා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...