*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

මව්බිම ජනතා පක්ෂය සමඟ දිලිත් නව ගමනක !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර මහතා නායකත්වය දරන ‘මව්බිම ජනතා පක්ෂයේ’ (MJP) මුලස්ථාන කාර්යාලය හෙට (ඔක්තෝම්බර් 11) දින විවෘත කිරීමට කටයුතු නියමිතව ඇත.

නව චින්තනීය ගමනක් උදෙසා ආරම්භය සටහන් කරමින් ‘මව්බිම ජනතා පක්ෂ’ මූලස්ථානය විවෘත කිරීම 2023 ඔක්තෝබර් 11 වන බදාදා දින උදෑසන 9.45 ට අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 හීදී සිදු කෙරෙන බව පක්ෂ නායක හා විධායක කමිටුව ප්‍රකාශ කරයි.

හිටපු අමාත්‍යවරයකු වන හේම කුමාර නානායක්කාර මහතා මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙසත්, වර්තමානයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෙස කටයුතු කරනු ලබයි. මේ අතර දිලිත් ජයවීර මහතා, ඉදිරි ජනාධිපතිවරණයට ජන්නධිපති අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව මාධ්‍ය වෙත පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan