ප්‍රධාන පාරක් වැසේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

අද (14) පෙරවරුවේ සිට, කොළඹ – කුලියාපිටිය ප්‍රධාන යළිත් වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත. ඒ, හැමිල්ටන් ඇල පිටර ගැලීමෙන් නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන් යටවීම හේතුවෙනි.

පසුගිය 12 වැනිදා සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවැති බව සඳහන් වූ අතර, මේ වනවිට එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවට වාර්තා වේ.

දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් වසම් 29කට අයත් පවුල් 1,212න් ගංවතුරින් පීඩාවට පත්වී ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...