LNW පුවතින් මධ්‍යම පළාතේ ඇස් ඇරෙයි!

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් මධ්‍යම පළාත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සහ පුහුණුකරුවන් ඇගයීමේ උළෙල අද පැවත්වෙන අතර එම ඇගයීම සඳහා ඇතුළත්ව නොසිටි පුහුණුකරු අසංක රාජකරුණා ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

LNW එම කරුණ ගැන අනාවරණය කිරීමෙන් පසු මධ්‍යම පළාත් පරිපාලනය මෙම තීරණයට එළැඹීම ගැන අප ස්තූතිවන්ත වන්නෙමු.

යම් අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය නිවැරදි කිරීමට රාජ්‍ය ආයතනයක් හැටියට මධ්‍යම පළාත් සභාව ගත් ක්ෂණික තීරණය අනෙක් ආයතනවලට ද ආදර්ශයකි.

ඊයේ ප්‍රවෘත්තිය


සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ...

බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම...

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...