රජයට ශක්තියක් වීමට සූදානම් වන ව්‍යාපාරිකයින්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

දූෂණ වංචා මුලුමනින්ම නතර කරන රටක් බිහිකරන්නේ නම් රටේ ඉදිරි ගමන වෙනුවෙන් බදු බර දරාගෙන වුවද රජයට ශක්තිය ලබාදීමට සූදානම් බව ව්‍යාපාරිකයින් පවසයි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූලික ගැටලු හා විසඳුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබඳ පැහැදිලි කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...