පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ගාල්ල උඩුගම ප්‍රදේශයේ දී, අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩි තබා තිබේ. ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ ලොරියට මාර්ග බාධකයේ දී නතර කරන ලෙස පොලීසිය අණ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේ අදාළ ලොරිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෙඩි තබා ඇත. ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි තවත් තුන්දෙනෙකු පළා ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...