සියලුම රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් වැඩවර්ජනයේ !

දිවයින පුරා සියලුම රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (20) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 12 ක සංකේත වැඩවර්ජනයක ඔවුන් නිරත වන බව සඳහන්.

ඒ, තම සේවාවේ රාජකාරි කටයුතු වෙනත් සේවාවකට පවරා ඇති බවට චෝදනා කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...