*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබේ. මේ වනවිට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් මාරගයට පස් කඳු සහ ගල් කඩාවැටීම් ද සිදුව ඇත.

හපුතලේ සහ බෙරගල අතර කොටසේ අද දහවල් සිට වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර කළ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට බාධා එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය දැනුම් දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan