පාස්පෝර්ට් පෝළිම අවසන්!

Date:

කොළඹ LNW:පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය නිමා වී ඇති බව වාර්තා වෙයි.

මාස කිහිපයක් තිස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබුණ අතර ඉන් මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව ප්‍රමාණවත් තොග ලැබී ඇති බැවින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී පැවති තදබදය අවම වනු ඇති බවයි මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...