ඩිජිටල්කරණය සඳහා රජයේ අරමුණ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22,කොළඹ (LNW):

ඩිජිටල්කරණය සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමේ සැලැස්මක් ඇති බව, අද(22) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්කරගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ , ඩිජිටල් අමාත්‍යංශය පිහිටු වන්නේද මෙම අරමුණ සහිතව බවයි.

ප්‍රධාන අරමුණු කිහිපයක් අනුව මෙම ඩිජිටල් අමාත්‍යාංශ පිහිටුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ බොහෝ සේවා සැපයීම් ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය බව ද ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන අතර එවිට රාජ්‍ය ආයතනවල සිදුවන බොහෝ වංචා දූෂණ වැළැක්වීමට අවස්ථාව ලැබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...