වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22 කොළඹ LNW :

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලසන්ත වික්‍රමසේකර මහතා මියයන විට 38 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...