ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ (LNW):

හෙට (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි පැවැසීය. හෙට පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා වූ කාලය තුළදී මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 55,643 දෙනකු සුදුසුකම් ලබා සිටින බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවැසුවේය. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාස 17 ක් සඳහා සභිකයන් 31 දෙනකු තෝරා ගැනීමට නියමිත අතර, එම ප්‍රාදේශීය සභාවට දේශපාලන පක්ෂ 08 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් තරග වදිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...