ශ්වේත වන සරන්නන්ගේ ඇස ගැටුණු තැන්!

සටහන – පුලී

ඔක්තෝම්බර් 25, කොළඹ (LNW): අද වනවිට කාර්යබහුලත්වයෙන් හෙබි, වර්ණවත් සහ වේගයෙන් ගමන් කරන ලෝකයේ, සන්සුන් හා සරල බව මගින් සමහර දේවල් කැපී පෙනෙන්නට පටන් ගනී.

සුදු පැහැති සත්ත්වයන් යනු ඉන් එක් කොටසකි. සමාජ මාධ්‍ය, වනජීවී වීඩියෝ සහ ස්වභාවධර්මය සම්බන්ධයෙන් වෙන්වුණු සඟරා මුල්පිටු වල, සම්පූර්ණයෙන්ම සුදු ලොම් හෝ සමක් ඇති මෙම සතුන් ක්‍රමයෙන් අවධානයට ලක් වෙමින් පවතී.

දීප්තිමත් වර්ණ හෝ අසාමාන්‍ය ක්‍රියා නිසා ඔවුන් කැපී පෙනෙන්නේ නැත. ඔවුන්ගේ සාමකාමී සහ සන්සුන් පෙනුම ඔවුන් විශේෂ කරනුයේ හරි අපූරු ආකාරයෙනි. ඔවුන්ගේ සුදු පැහැය සහ ලෝම බොහෝ විට ඔවුන් ජීවත් වන හිම හෝ සීතල ස්ථාන වලට ගැලපෙන පරිදි සැකසී තිබේ. මෙය පෙනුම සඳහා පමණක් නොව එය ඔවුන්ට සැඟවීමට, ආරක්ෂිතව සිටීමට සහ දුෂ්කර තත්වයන් තුළ දිවි ගලවා ගැනීමට ද උපකාරී වේ.

මෙම සටහනින් අපි, මෙම විස්මිත ශ්වේත වර්ණ වන සරන්නන්ගෙන් සමහරක් දෙස සරලව බලමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...