ෆේස්බුක් සාදයක් වටලයි: අයිස් සහ ගංජා ළඟ තිබූ 6ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරුණු සාදයක් එම හෝටලයේ පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරත් මතසිදු කළ වැටලීමකදී, පානදුර ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තරුණයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මතුගම, කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් 16 දෙනෙකු එම සාදයට පැමිණ සිටි බව පොලීසිය පැවසුවේය. ඔවුන් අතරින් අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 05 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන බව සඳහන් වේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සාදය සමාජ මාධ්‍ය හරහා සංවිධාන කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...