පහර දීමක් ගැන පොලිස් කණ්ඩායම් දෙකක් යොදා විමර්ශන!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

ඉකුත් 24 වනදා ගොඩකන්ද ප්‍රදේශයේ දී බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට පහර දීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී එම ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර අදාළ ප්‍රහාරය එල්ලකර ඇති බවයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...