වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අද කොළඹ විරෝධතාවක

Date:

ජනතාව මත බදු බර පටවමින් රජය ගෙනයන ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අද (27) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම විරෝධතාව සංවිධානය කරන්නේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසිනි.

අද පස්වරු 03.00 ට කොළඹදී පැවැත්වෙන මෙම දැවැන්ත උද්ඝෝෂණ රැලියට ශිෂ්‍ය සංගම්, ගොවි සංගම්, ධීවර සංගම්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිත බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...