*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව කරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

පොලීසිය පැවසූවේ, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි .

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇති අතර , මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan