රංජන්ට විදෙස්ගත වීමට නොදෙයි. ගුවන් තොටුපලේදී ආපසු හරවා යවයි !

ඇමරිකාව බලා යාමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (27) රාත්‍රියේදී කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබේ.

ඒ, රංජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණය විසින් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් මේ දක්වාම ගුවන් තොටුපලට ලැබී නොමැති බව පවසමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...